Lyrics

වෙට්ටු දාන නැන්දලාට වන්ගු දාන මාමලාට දෙන්නම් පත්තු බඳින්ට තව නෑ පෘතිගීසි බයිල මේවා ලංකන් බයිල අත් දෙක ඔලුවෙ තියන් අහපන් හොදවයින් මේවා උඩරට මැණිකෙ මගෙ අග්ගල බෝලෙ උඹේ ඔය නෙරියේ නැහැ අමතක වෙන්නේ කොල නිල් චන්දෙන් මම නෑනේ දිනුවේ එලියට යන්නට බැරුවයි මම ඉන්නේ වෙට්ටු දාන නැන්දලාට වන්ගු දාන මාමලාට දෙන්නම් පත්තු බඳින්ට තව නෑ පෘතිගීසි බයිල මේවා ලංකන් බයිල අත් දෙක ඔලුවෙ තියන් අහපන් හොදවයින් මේවා උඹ කෑවොත් මාරි දෙනව ප්ලේන් ටී හිටියොත් ලන්වී වෙන්නේ නෑ නෙ නොන්ඩී ඇදුනොත් සම්පත අපි යමුකෝ ලෝකෙ සවාරී ඒරොප්පෙන් කැකිරි අරන්, ආපහු එමු කුමරි වෙට්ටු දාන නැන්දලාට වන්ගු දාන මාමලාට දෙන්නම් පත්තු බඳින්ට තව නෑ පෘතිගීසි බයිල මේවා ලංකන් බයිල අත් දෙක ඔලුවෙ තියන් අහපන් හොදවයින් මේවා නාග්පූර් වාගෙයි නුඹ කට ඇරියොත් නංගියේ මල්ටි බැරල් ගහනව මම තරහ ගියොත් පැන්චියේ ඉවසාගෙන ඉන්නට බෑ මටනම් අඹ වාරෙ කොරියවෙන් පලාත් සභා දිනනව මං බාරියෙ වෙට්ටු දාන නැන්දලාට වන්ගු දාන මාමලාට දෙන්නම් පත්තු බඳින්ට තව නෑ පෘතිගීසි බයිල මේවා ලංකන් බයිල අත් දෙක ඔලුවෙ තියන් අහපන් හොදවයින් මේවා වෙට්ටු දාන නැන්දලාට වන්ගු දාන මාමලාට දෙන්නම් පත්තු බඳින්ට තව නෑ පෘතිගීසි බයිල මේවා ලංකන් බයිල අත් දෙක ඔලුවෙ තියන් අහපන් හොදවයින් මේවා
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out