Lyrics

අදුරේ පමණක් ඉදහිට ඔබ මාහට පෙනෙනා කියන් ඔබ කවුරුදෝ කියා ඇස්මත සතපා පුලුන් රොදක මා රදවා නොයන් මගෙ සිත රිදවා අරුමයන් පුදුමයන් මා නෙත් මානේ මැවෙනා නොපෙනුනා වගේ නොහිදින් ලදේ ඔබෙන් නම් නොයන්නම් කිසිදා මගේ සිතින් බොද වනු එපා අදුරේ පමණක් ඉදහිට ඔබ මාහට පෙනෙනා කියන් ඔබ කවුරුදෝ කියා ඇස්මත සතපා පුලුන් රොදක මා රදවා නොයන් මගෙ සිත රිදවා අවුලුවා පුබුදුවා සිතින් අහසින් සිටියා නොදැනුනා සේ නොයමින් ලදේ අසයිනම් කියන්නම් සැමදා ඔබේ ලගින් සිත උමතු වී අදුරේ පමණක් ඉදහිට ඔබ මාහට පෙනෙනා කියන් ඔබ කවුරුදෝ කියා ඇස්මත සතපා පුලුන් රොදක මා රදවා නොයන් මගෙ සිත රිදවා අදුරේ පමණක් ඉදහිට ඔබ මාහට පෙනෙනා කියන් ඔබ කවුරුදෝ කියා ඇස්මත සතපා පුලුන් රොදක මා රදවා නොයන් මගෙ සිත රිදවා
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out