Testi

ඕකනේ බැරි සුන්දර ලඳකට මේ වගේ කරදර උහුලන්නට තේරුණේ නැතුවට නුඹෙ කරුමෙට ප්රේමෙයේ වැලපෙනු ඇයි සදහට සෝබනී නුඹ දන්නැතී මේ ආදරේ නිම් හිම් නැතී හාද වී මගෙ හොඳ ගති වටහාලා ගන්නේ නම් වටී නීච වී ඩිංගක් හරී ග්රහ මණ්ඩලේ වරදක් ඇතී ආල වී ඇයි මේ හැටී දකිනා හැමෝටම හිමි නැතී ජීවිතේ හරි ලස්සන තැනකට පා වුණේ නුඹ ආවිට මතකෙට මා ලයේ කැලතෙන පෙම් හැඟුමට තීරණේ විතරක් ඇති හනිකට සෝබනී නුඹ දන්නැතී මේ ආදරේ නිම් හිම් නැතී හාද වී මගෙ හොඳ ගති වටහාලා ගන්නේ නම් වටී නීච වී ඩිංගක් හරී ග්රහ මණ්ඩලේ වරදක් ඇතී ආල වී ඇයි මේ හැටී දකිනා හැමෝටම හිමි නැතී හ්ම්ම්, දන්නැතී මේ ආදරේ නිම් හිම් නැතී හාද වී මගෙ හොඳ ගති වටහාලා ගන්නේ නම් වටී සෝබනී නුඹ දන්නැතී මේ ආදරේ නිම් හිම් නැතී හාද වී මගෙ හොඳ ගති වටහාලා ගන්නේ නම් වටී නීච වී ඩිංගක් හරී ග්රහ මණ්ඩලේ වරදක් ඇතී ආල වී ඇයි මේ හැටී දකිනා හැමෝටම හිමි නැතී
Writer(s): Chanuka Moragoda Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out