Thilina Ruhunage의 상위 곡
유사한 곡
크레딧
실연 아티스트
Thilina Ruhunage
실연자
Nirosha Virajini
보컬
Shihan Mihiranga
보컬
작곡 및 작사
Thilina Ruhunage
작곡가
Rachitha Wakista
작곡가
프로덕션 및 엔지니어링
Thilina Ruhunage
프로듀서
가사
අහසම රිදවා කදුලු ඉල්ලගෙන... මං යන මග උන් නුඹ දැකලා
ආඩම්බර හිත මොනවද මුමුනා... මේ ඇස් නුඹ ලඟ නතර කලා
හිතුමතේ ඇවිදින් රැදුනේ... ආදරේ ඉල්ලලා
ඔය හිතේ නැවතී ඇහුවේ... ආදරේ මටදෝ කියා
හැම හුස්මකම ඇවිත් යන්න එන ජීවිතේ වෙලා
මං මගෙවත් නෙමෙයි කියා... නුඹ මට මතක් කලා
මං ගාවින් ගෙනත් තිබ්බ... ඔය හදවතට නොයා
තව කොහොමද නපූරු වෙන්නේ... දැන් මං නුබේ වෙලා
ජෝදා... අක්බර්...
Created by UMESH GEETHANJANA
Writer(s): Thilina Ruhunage, Rachitha Wakista
Lyrics powered by www.musixmatch.com