Music Video

Credits

PERFORMING ARTISTS
Nilupul Chamikara
Nilupul Chamikara
Performer
COMPOSITION & LYRICS
Nilupul Chamikara
Nilupul Chamikara
Songwriter

Lyrics

සිනා පැවේ හදේ පෑරී රිදුම් දුන් වේදනා අතරේ ඔබේ දැසේ ගැලී ස්නෙහේ දුමාරේ මා වෙලීලා සේ ඔබේ ලෝකෙන් මිදුනා වූ ඒ ඔබේ ලෝකෙන් මිදුනා වූ ඒ නිමේෂය කල්පයක් වගේ තුහින අහසේ නුරාගී නෙත් තුල තනිවී හීන සිබිමී මං සරා සද පරදාවී සිනා සේලෙන් යශෝරාවී හදේ කොනකින් දිස්නේ දේ ඔබේ පෙම් ප්රාර්ථනා අදුරේ හදේ කොනකින් දිස්නේ දේ ඔබේ පෙම් ප්රාර්ථනා අදුරේ දෙතොල් පහසින් මිදිලා නම් ග්රීෂ්මයක්මැයි ප්රේම වර්ෂාවේ රහසේ පායාවී අහසේ රහසේ පායාවී අහසේ හීන දුන් තාරුකා මගේ තුහින අහසේ නුරාගී නෙත් තුල තනිවී හීන සිබිමී මං සරා සද පරදාවී සිනා සේලෙන් යශෝරාවී සරා සද පරදාවී සිනා සේලෙන් යශෝරාවී
Writer(s): Nilupul Chamikara Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out