Music Video
Music Video
Credits
PERFORMING ARTISTS
Surenie De Mel
Lead Vocals
Saliya Silva
Background Vocals
COMPOSITION & LYRICS
Achala Solomans
Songwriter
PRODUCTION & ENGINEERING
Maharaja Entertainments Pvt. Ltd.
Producer
Lyrics
රහසින් ඇවිත් මුමුණා ගියා
ඒ කියු වදන් සිත මත් කලා
ආයෙත් ඇවිත් මට ලං වෙලා
පවසන්නකෝ සිතු දේ ඔයා
නිල් දෑසින් බලාවී මුවඟින් සිනාසී
මොනවාද කොඳුරා කියාවී
ඔබේ ආදරේ මා හදේ තුරුලු කරනා
සදා පැතුම ඔබ වේ මගේ
නෑ තාම නෑ ඔබ ආවෙ නෑ
සිහිනෙන් වුවත් දුරස් වෙන්න බෑ
යන්තම් ඔබේ රුව දුටුවෙ මා
කොහෙදෝ ගියේ මා හැර දමා
නිල් දෑසින් බලාවී මුවඟින් සිනාසී
මොනවාද කොඳුරා කියාවී
ඔබේ ආදරේ මා හදේ තුරුලු කරනා
සදා පැතුම ඔබ වේ මගේ
(
Written by: Achala Solomans, Surenie De Mel