album cover
Samugena Obe
178
Indian Pop
Samugena Obe was released on April 8, 2020 by Tunes Studio as a part of the album Mandakini
album cover
Release DateApril 8, 2020
LabelTunes Studio
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM100

Credits

PERFORMING ARTISTS
Romesh Sugathapala
Romesh Sugathapala
Performer
COMPOSITION & LYRICS
Kanishka Akmeemana
Kanishka Akmeemana
Composer

Lyrics

සමුගෙන ඔබේ ලොවින් මං ගියේ
නුඹ ගැන හිතලා
නිතරම වගේ මතක් වෙනවනේ
මට අපි දෙන්නා
දෙගුරුන් රිදවා මොකටද සිනහා
මතු භවයක මා
ඔබේ පෙම්වත වෙනවා
සමුගෙන ඔබේ ලොවින් මං ගියේ
නුඹ ගැන හිතලා
නිතරම වගේ මතක් වෙනවනේ
මට අපි දෙන්නා
හමුවෙන සැවොමා
නැත එක්වීලා (නැත එක්වීලා)
එලෙසින් සිතලා
සැනසෙමු දෙදෙනා
දෙගුරුන් රිදවා මොකටද සිනහා
මතු භවයක මා
ඔබේ පෙම්වත වෙනවා
අපි ගැන දන්නේ
අපි විතරයි නේ (අපි විතරයි නේ)
ඔබේ සිත පතුලේ
මම මිහිදන් වේ
දෙගුරුන් රිදවා මොකටද සිනහා
මතු භවයක මා
ඔබේ පෙම්වත වෙනවා
සමුගෙන ඔබේ ලොවින් මං ගියේ
නුඹ ගැන හිතලා
නිතරම වගේ මතක් වෙනවනේ
මට අපි දෙන්නා
දෙගුරුන් රිදවා මොකටද සිනහා
මතු භවයක මා
ඔබේ පෙම්වත වෙනවා, ම්ම්ම්...
Written by: Kanishka Akmeemana
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...