Lyrics

හීරංයෝ කශබෝ දීතී සංයෝගෝ හීරංයෝ කශබෝ දීතී සංයෝගෝ අසුරන් අසුරා රෝහණ රුහිරා සටනින් සටනා රණ මත් කරනා අසුරන් අසුරා රෝහණ රුහිරා සටනින් සටනා රණ මත් කරනා අකුණට රිදවන කතන්දරේ හුස්මට ගිනිගත් සනුහර ලේ අකුණට රිදවන කතන්දරේ හුස්මට ගිනිගත් සනුහර ලේ ඥානවයෝ සිහලෝ හීරංයෝ කශබෝ ඥානවයෝ සිහලෝ හීරංයෝ කශබෝ උග්රා බවුන් වඩා නිද්රා නෙතින් මුදා අග්රා ඵල ලද භද්රායෝගි වරමා බ්රහ්මා ජප ජප බ්රහ්මා මන්ත්රා මන්ත්ර කලා මන්ත්රා මන්ත්ර කලා දියෙත් මැරෙන්නැති ගොඩත් මැරෙන්නැති පිටද මැරෙන්නැති නිවසෙත් නොමැරෙන අවියෙන් නොමැරේ සත්තුන්ද පරදී මිනිසුන් හටද බැරි මිනිසුන් හටද බැරි දහවල බැරියෝ රෑ පණ සවියෝ හීරංයෝ කශබෝ දහවල බැරියෝ රෑ පණ සවියෝ හීරංයෝ කශබෝ ඥානවයෝ සිහලෝ හීරංයෝ කශබෝ ඥානවයෝ සිහලෝ හීරංයෝ කශබෝ හීරන්ය යක්ඛා ලේ බැඳි භතිකා නැසුවේ කුමටා ඌ මොන සුරයා හීරන්ය යක්ඛා ලේ බැඳි භතිකා නැසුවේ කුමටා ඌ මොන සුරයා වරාහ හතුරා වර වර ඌරා මන්දට පල සසරේ මන්දට පල සසරේ ඔලිගා කුමරි කුල මුල කුමරු නැසුවේ එක සේ බොරුවම පතුරා වරාහ හතුරා වර වර ඌරා දැවි දැවි හිටු සසරේ දැවි දැවි හිටු සසරේ අන්දක කල් නෙමි හාලද සහලද සිවි වස් කලයෝ වේප චිත්ති ස්වර භානු රාහු නහුත මහා අසුරෝ වේප චිත්ති ස්වර භානු රාහු නහුත මහා අසුරෝ මැරුණත් මුහුණට සටනින් පමණය නැත නැත වංචාවෝ අභිමන රක්ඛෝ අසුරෝ යක්ඛෝ නාගෝ සිංහලයෝ හොරණින් නල පතුරා කිරණින් නැවට නගී අසුරන් ව්යුහ සැදී මඩාටුගමදි බසී රකිනා නීති යුදයේ සටනට අභිමානේ පෙරමුණෙ ගමන යසේ ඔද තෙද ජවය වැඩි ඥානවයෝ සිහලෝ හීරංයෝ කශබෝ ඥානවයෝ සිහලෝ හීරංයෝ කශබෝ කශබෝ කශබෝ කශබෝ කශබෝ හීරංයෝ කශබෝ
Writer(s): Chanuka Moragoda Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out