Lyrics

අද අලුත් දවසක් ගෙවී ගිහින් හවසක් හිතේ තිබ්බ දේවල් නං තවමත් ලොකු රහසක් හිතත් එක්ක වාදයක් ජීවිතේම සාදයක් ඇහෙන දිව්ය නාදයක් මගේ හිතේ නෑ බේදයක් හිතින් වින්ද දේවල් තමා ලස්සනම මතක අද්දැකීම් කවදවත් ලියන්න බෑ පොතක තරු ගනින රෑක හිතින් දුවන්නේ ඈත මා මේ රෑ මගේ හිතෙයි තවත් හීනයක් වගේ මේ රෑ මගේ
Writer(s): Tikiri Samaraweera Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out