Lyrics

නෑසෙ එදා නුඹ කී පෙම් කතා පාළුයි මෙදා මට ඈතයි ඔයා ඉගිලි යයි සිහිනේ මා සිතේ අතීතේ මතක නටඹුන් සොයා බැලු බැලු අත දිස්වෙයි ඔය සිනා එකම සිතකින් පෙම්කල නිසා රිදෙනා හදවත සොයා මොහොතක් ඇවිදින් ඔයා පවසා යනවද එදා නොකියු ආලේ කතා රිදෙනා හදවත සොයා මොහොතක් ඇවිදින් ඔයා පවසා යනවද එදා නොකියු ආලේ කතා සසරේ හුරු ලෙසේ මුණගැහී මගෙ නොවී නොකියා ඇයි ගියේ මේ භවෙ මග හැරී බැදෙනා තැන නොවේ රැදෙනා තැන ලොවේ පුදුමයි එහෙමයි මේ ආදරේ රිදෙනා හදවත සොයා මොහොතක් ඇවිදින් ඔයා පවසා යනවද එදා නොකියු ආලේ කතා
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out