album cover
Wisithuru Mal
3,952
Pop
Wisithuru Mal was released on May 11, 2023 by YukiBeatz as a part of the album Wisithuru Mal - Single
album cover
Release DateMay 11, 2023
LabelYukiBeatz
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM75

Music Video

Music Video

Credits

PERFORMING ARTISTS
Yuki Navaratne
Yuki Navaratne
Performer
COMPOSITION & LYRICS
Yuki Navaratne
Yuki Navaratne
Composer
PRODUCTION & ENGINEERING
Yuki Navaratne
Yuki Navaratne
Producer, Mastering Engineer, Mixing Engineer

Lyrics

විසිතුරු මල් ගොමුවක පා තියලා
හෙමි හෙමිහිට ගියෙ කවුරුද සිතුනා
සුදු මුදු ලොම් තුහිනෙක රැඳි තිබුනා
කවුරුද කවුරුද පොඩි අඩි තියලා
නුඹ ලං වෙද්දි මගේ හිත ගැස්සුණානේ
අඩි සද්දෙ මට ඇහෙද්දි මං හැංගුණානේ
මට හිතුනෙම නුඹ පණ ගන්න ආවේ
ඒ හින්දා හදිසියෙන් මම යන්න යද්දි
ඔව් නුඹ දැක මගෙ හිත නතර උනේ
දියවෙන තරමට හාද උනේ
මගෙ හිත මගෙ හිත ආදරයෙන්
මන්දාරම් විලේ
මන්දාරම් විලේ
මන්දාරම් විලේ
අපි යමු නොරැඳී කෙම් බිම ලඟැතී
මං නුඹ ගාවදී බියවෙන්නෑ සැනෙකින්
අර පේන නදියෙන් එගොඩ උනොතින්
මං ආව ගමනේ අවසානය ඉතින්
මේ හැන්දෑවේ
අවසානයද මේ
හැමදාමත් මේහේ නවතින්නයි හිතේ
විසිතුරු මල් ගොමුවක පා තියලා
හෙමි හෙමිහිට ගියෙ කවුරුද සිතුනා
සුදු මුදු ලොම් තුහිනෙක රැඳි තිබුනා
කවුරුද කවුරුද පොඩි අඩි තියලා
Written by: Yuki Navaratne
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...