album cover
album cover
Adare was released on January 1, 2016 by Audio Town as a part of the album Adaraneeya Kathawak
ReleasedJanuary 1, 2016
LabelAudio Town
BPM101
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Music Video

Music Video

Lyrics

හොයාගෙන හොයාගෙන ආවේ
හොයාගෙන හොයාගෙන ආවේ
ගඟක උල්පත දෝ
බිගුනු රැදි මල් මතදෝ
කොහේ සිටියාදෝ
හොයාගෙන හොයාගෙන ආවේ
තුරැ හිසක රැදුනේ
ගගුලි මියැසිය ඇසුනේ
උන්මාද සත්සරාවි
මා මුසපත් කලා...
නෙතු ලිහී විසල් වී අහසේ
සියොළගම සත්සරය රැසුනේ
සීරැවට අහන්නට රහසේ
කියන්නම් මං ආදරේ
ආදරේ ආදරේ...
නෙත් කවුලු හැර දෙන්නම්
හුස්ම නොගෙනම ඉන්නම්
විසල් අහසේ දොරටු හැර දෙන්නම්
ආදරේ ආදරේ ආදරේ...
Written by: Upul Shantha Sannasgala
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...