album cover
Dear Ex
48
Hip-Hop
Dear Ex was released on January 30, 2021 by Awadhi Records as a part of the album The Last Album
album cover
Release DateJanuary 30, 2021
LabelAwadhi Records
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM89

Credits

PERFORMING ARTISTS
King Lotuss
King Lotuss
Performer
DILU Beats
DILU Beats
Performer
COMPOSITION & LYRICS
Ashan Perera
Ashan Perera
Songwriter
Dileepa Madushan
Dileepa Madushan
Composer
PRODUCTION & ENGINEERING
DILU Beats
DILU Beats
Producer

Lyrics

පාළු ගේන වාලුකාවෙ තාම සිහින මවනවා
වේදනාව තාම ඈත තාම හොඳින් සිටිනවා
මේ හීනයෙ අවසානය තාම සිතින් සොයනවා
ආදරණීය ඔයාගේ මතකෙන් මා කොහොමද යන්නේ
තාම සිතේ නුඹෙ රූපේ වෙනකෙක් හා කොහොමද ඉන්නේ මා
මේක ජිවිතේ කාටවත් නොකිව්ව කතාවක්
ආදරේ කරා මතකයි මමත් එක වතාවක්
ජීවිතේ වෙනස් උනේ නිසා ලස්සන හිනාවක්
කතාවෙ වීරයත් දුශ්ඨයාත් මම ඉල්ලන්නෑ නෙ සමාවක්
කෙල්ලෙ ඔය හසරැල්ලේ මතකද ඇවිදපු හැටි අපි වැල්ලේ
අපි මතකද වැතිරුණා තුරුල් උනා ලං උනා හිනා උන හැටි ගමේ තණතිල්ලේ
ඉස්සර ඔයා නැති නම් සෑහෙන්න වේදනාව
උනු දේ උනා ඔයා දන්නෑ අදටත් කාරණාව
ඔය ඇස් ගැන හිතන් කරා මම භාවනාව
ඔයා තරම් කෙනෙක් නෑ මේ හිතට ආවනාව
වර්තමානෙ වෙද්දි ඔයා නිදි මගෙ බ්ලොක් ලිස්ට්
සීරිස් එකක් වගෙ අපෙ කතාව නෙට් ෆ්ලික්ස්
වැරදිල හරි ඕපන් උනොත් ගැලරිය මොලේ බයයි සිත සොයයි හැම ෆෝල්ඩරේම ඔබෙ ක්ලික්ස්
ආදරණීය ඔයාගේ මතකෙන් මා කොහොමද යන්නේ
තාම සිතේ නුඹෙ රූපේ වෙනකෙක් හා කොහොමද ඉන්නේ මා...
පුරාතනේදී මාගෙ කීව ආදරීට වැරදිලා
දිනපු කෙනෙක් නෑ ආදරෙන් හැමෝම පැරදිලා
ත්‍රිත්වලෝක පත්‍රෙන් මමයි මල්ලියි ඔයයි කැරකිලා
හිටපු කාලෙ ආයෙ නෑනෙ ඒවා තැනක නැවතිලා
මම දන්නව ක්‍රම ඉන්නව යාලුවො සික් කඩාගත්ත
කොහොමද හිතට මෙච්චර සික් උබ මවාගත්ත
මට තියනව දේවල් ඔයා නැති විට ලබාගත්ත
මේකයි ඒත් ඇත්ත මට පිස්සු උබයි පෙත්ත
මෙල්ල නෑනෙ හිත ආදරේනම් තාමත් තිත්ත
හෙව්වා මදුවිත වැඩක් නෑ ගැයුවට ගීත
වර්තමාන මේකයි කතන්දරේ රාමාසීත
උඩුහිත වෙල භීත යටිහිතනම් අභීත
වේදනාව අස්සෙ ගත්ත බෙහෙතෙ නම මනාලි
විදුලි වැට තමයි ජීවිතේ ආදරේ තමයි වනාලි
තීරණය වලට වඩා දරුණු දෙයක් තමයි සිතූලි
හිත හාමත් තුටින් තාමත් ඔයා නාවත් නැවත ***
Written by: Ashan Perera, Dileepa Madushan
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...