album cover
Konthare
album cover
Konthare was released on October 6, 2023 by Chamma Jay as a part of the album Konthare - Single
ReleasedOctober 6, 2023
LabelChamma Jay
BPM113
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Lyrics

උන්නම මං ලං වෙලා ඇයි ඔච්චර ඔයාට සතුටු
ලස්සන රූපේ නිසා දැන් පෙන්නන්න බෑ මට කදුලු
වැස්සම හොදයි! එකට ඉන්නවා හරිම වැඩිලූ
ඒ බයිලා නෑ ! එන්න දැන් අත් අල්ලන් එකට නටමු ( yeah )
දුවගෙන දුවගෙන යනකොට ඔබේ රුව කොනකදි දුටුවා
නැවතිලා නැවතිලා හද මගේ නැවතිලා ඔයා දිහා බැලුවා
දවසක මගේ හිත අරගෙන යන හැටි හෙමිහිට පෙනුනා
මලකට බඹරෙකු වාගේ ඔබ ලග මගේ හිත වැටුනා
කෝච්චියක් වගේ කීව කතා මට
ආදරෙන් මාව බලාගෙන
කෝනතරේ ගැන හිතන්නෙපා දැන් මට කියන්නෙපා
ලෝකයක් ගැන හීන මවාගෙන මනමාල වෙලා අද
සාස්තරේ ගැන හිතන්නෙපා දැන් මට කියන්නේපා
මනමාලකමකට නෙමෙයි මං කියන්නේ මගේ හදහනේ හිලක් ගැන මම නැහැ දන්නේ
දැන ගන්න ඕනේ නෑ මට එහෙම ප්‍රශ්න නෑ
බොරු කතා ඕනේ නෑ මම දෙන්නම් මල්
කාසි මට වැඩිපුර නෑ හිත හදාගෙන මම ඉන්නේ දවසක රජ වෙනවා
කෙල්ලේ ඔබේ හිත මගේනම් මගේ රජ ගෙදරට ඔයා කැන්දන් මං එනවා
ඉන්න මං ගාවින් ප්‍රශ්න නෑ ප්‍රශ්න නෑ මං ගාවින් උන්නොත්
දෙන්නම් හාදුත් සීය දෙසීය උනත් මට කම් නෑ
පංපෝරි නම් අල්ලන්නෑ මල් පාර ගාවින් මං ඉන්නම් ! කෙල්ලේ
මැරෙනකන් ඉමු හැමදාමත්
කෝච්චියක් වගේ කීව කතා මට
ආදරෙන් මාව බලාගෙන
කෝනතරේ ගැන හිතන්නෙපා දැන් මට කියන්නෙපා
ලෝකයක් ගැන හීන මවාගෙන මනමාල වෙලා අද
සාස්තරේ ගැන හිතන්නෙපා දැන් මට කියන්නේපා
කෝච්චියක් වගේ කීව කතා මට
ආදරෙන් මාව බලාගෙන
කෝනතරේ ගැන හිතන්නෙපා දැන් මට කියන්නෙපා
ලෝකයක් ගැන හීන මවාගෙන මනමාල වෙලා අද
සාස්තරේ ගැන හිතන්නෙපා දැන් මට කියන්නේපා
කෝනතරේ ගැන හිතන්නෙපා දැන් මට කියන්නෙපා
සාස්තරේ ගැන හිතන්නෙපා දැන් මට කියන්නේපා
Written by: Chamma Jay
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...