album cover
album cover
Yan Ayale was released on August 27, 2026 by DI Entertainment as a part of the album Yan Ayale - Single
August 27, 2026
LabelDI Entertainment
BPM109
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Music Video

Music Video

Lyrics

පේළි පේළි හීනේ ළඟ නෑ නේ පාරේ පේන මානේ
හේදි හේදි ඇන්ද ඩෙනිමේ පාට ඇත්තේ අහස අස්සේ
ජීවිතේ කියා රාමුවක් හදා
රාමුවෙන් එහා ලෝකයක් මවා
හුළඟ එක්ක සුවද රොන් සොයා
යං අයාලේ
වේදනා ගිටාරේ
තවරලා අළු පාට හීන හදේ මැවුනේ
සමු අරන් වේදිකාවෙන්
ගැලරියේ අසුනක තනිවී
ජීවිතේ විඳිමී
ආලයත් අයාලේ
අතට දැනෙන රස්නෙ හිතට උඹේ දැනුන් නෑ නේ
හද මගේ ගැහෙන රිද්මේ
වැස්සෙ තාලෙට මුසු වී
ආදරේ විඳිමී
Written by: Dilshan Dasarath Weligampitiya
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...