Lyrics

අංගනාවෝ ගීතේ ලීවා තාලේ දැමුවා සිහිනෙන් මට කීවා ඔබ මාගේ කියලා අංගනාවෝ රූපිකාවෝ රැගුමන් රැගුවා මට අම මි පෙව්වා ඉන්නේ ඔබෙ ලෝකේ දැන් ඉන්නේ මන් ඔබගේ ලෝකේ මන් මිනිස් ලොවේ තවත් කෙනෙක් නගේ කියන්නේ මේ කතන්දරේ නෑ වෙනස් වෙලා නගේ ඉතින් පුදන්නකෝ ඔයාගේ ආදරේ මන් මිනිස් ලොවේ තවත් කෙනෙක් නගේ කියන්නේ මේ කතන්දරේ නෑ වෙනස් වෙලා නගේ ඉතින් පුදන්නකෝ ඔයාගේ ආදරේ රූපිකාවෝ රැගුමන් රැගුවා මට අම මි පෙව්වා සිහිනෙන් මට කීවා ඔබ මාගේ කියලා අංගනාවෝ සීත සීත සීත රෑක පාට පාට තාරුකාව මම කඩා ගෙනත් දෙමි නගේ ඔය සීනු සීනු මල් හිනාව දේව දුන්නේ පාට ගැව ආදෙරේ මටයි නගේ සීත සීත සීත රෑක පාට පාට තාරුකාව මම කඩා ගෙනත් දෙමි නගේ ඔය සීනු සීනු මල් හිනාව දේව දුන්නේ පාට ගැව ආදෙරේ මටයි නගේ අංගනාවෝ ගීතේ ලීවා තාලේ දැමුවා සිහිනෙන් මට කීවා ඔබ මාගේ කියලා අංගනාවෝ රූපිකාවෝ රැගුමන් රැගුවා මට අම මි පෙව්වා ඉන්නේ ඔබෙ ලෝකේ දැන් ඉන්නේ මන් ඔබගේ ලෝකේ
Writer(s): Mario Rookantha Goonatillake Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out