Music Video

Credits

PERFORMING ARTISTS
Rookantha Goonatillake
Rookantha Goonatillake
Performer
Chandralekha Perera
Chandralekha Perera
Performer
Rookantha & Chandralekha
Rookantha & Chandralekha
Lead Vocals
COMPOSITION & LYRICS
Rookantha Goonatillake
Rookantha Goonatillake
Composer
PRODUCTION & ENGINEERING
Torana Music Box
Torana Music Box
Producer

Lyrics

බඹර පහස ලබන මලක්දෝ බඹර සුවය සොයන මලක්දෝ කිමදෝ උදෑසනේ නොපිපී සිනාසුනේ බඹර පහස ලබන මලක්දෝ බඹර සුවය සොයන මලක්දෝ කිමදෝ උදෑසනේ නොපිපී සිනාසුනේ බඹර පහස ලබන මලක්දෝ බඹර සුවය සොයන මලක්දෝ ලස්සනයි මගේ නගේ ඔයා ගස්සලා බලන්නෙ ඇයි ඔයා ඇස් වලින් දොඩන්නෙ ඇයි ඔයා මට හිතෙන්නෙ ආදරේ ඔයා ලස්සනයි මගේ නගේ ඔයා ගස්සලා බලන්නෙ ඇයි ඔයා ඇස් වලින් දොඩන්නෙ ඇයි ඔයා ඉතිං මට හිතෙන්නෙ ආදරේ ඔයා බඹර පහස ලබන මලක්දෝ බඹර සුවය සොයන මලක්දෝ කිමදෝ උදෑසනේ නොපිපී සිනාසුනේ බඹර පහස ලබන මලක්දෝ බඹර සුවය සොයන මලක්දෝ අද උදෙත් හිනවෙලා ගියා මට නොකී කතා කියා ගියා මා සිතුම් පැතුම් බිඳී ගියා ඒ උනාට හිත අරන් ගියා අද උදෙත් හිනවෙලා ගියා එයා මට නොකී කතා කියා ගියා මා සිතුම් පැතුම් බිඳී ගියා ඒ උනාට හිත අරන් ගියා බඹර පහස ලබන මලක්දෝ බඹර සුවය සොයන මලක්දෝ කිමදෝ උදෑසනේ නොපිපී සිනාසුනේ බඹර පහස ලබන මලක්දෝ බඹර සුවය සොයන මලක්දෝ කිමදෝ උදෑසනේ නොපිපී සිනාසුනේ බඹර පහස ලබන මලක්දෝ බඹර සුවය සොයන මලක්දෝ
Writer(s): Mario Rookantha Goonatillake Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out