Music Video

Featured In

Credits

PERFORMING ARTISTS
Rookantha Goonatillake
Rookantha Goonatillake
Performer
Chandralekha Perera
Chandralekha Perera
Performer
Rookantha & Chandralekha
Rookantha & Chandralekha
Lead Vocals
COMPOSITION & LYRICS
Ajantha Ranasinghe
Ajantha Ranasinghe
Songwriter
PRODUCTION & ENGINEERING
Torana Music Box
Torana Music Box
Producer

Lyrics

උකුලට නාවත් එදා වගේ මා පොඩි පුතු අම්මේ යොදුනක් ඈතින් උන්නත් මා මා ඔබ ළඟ අම්මේ උකුලට නාවත් එදා වගේ මා පොඩි පුතු අම්මේ යොදුනක් ඈතින් උන්නත් මා මා ඔබ ළඟ අම්මේ කටු කොහොලින් පිරි මට හිමි ලෝකේ ඔබ සරණයි අම්මේ රෑ දාවල් මට හෙවණැල්ලක් වේ සුවඳ ඔබේ අම්මේ මා ඔබ ළඟ අම්මේ උකුලට නාවත් එදා වගේ මා පොඩි පුතු අම්මේ යොදුනක් ඈතින් උන්නත් මා මා ඔබ ළඟ අම්මේ අත පය දැඩිවී වැඩිහිටි වූ මා ඔබ සෙවණේ අම්මේ කුරා කුහුඹුවෙකි දිය රැස් දහරේ මතු මතුදා අම්මේ මා ඔබ ලග අම්මේ උකුලට නාවත් එදා වගේ මා පොඩි පුතු අම්මේ යොදුනක් ඈතින් උන්නත් මා මා ඔබ ළඟ අම්මේ මා ඔබ ළඟ අම්මේ මා පොඩි පුතු අම්මේ මා ඔබ ළඟ අම්මේ
Writer(s): O.n.v. Kurup Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out