뮤직 비디오
크레딧
실연 아티스트
Sajeewa Dissanayake
실연자
작곡 및 작사
Bhashi Dewanga
작곡가
가사
පෙර දිනක
අපි මැව්ව පෙම් සිහිනය
සැබෑ නොවී යනවා
ආදර ලෝකයේ හැගුමන්
ඔයාම අරන් යන්න යනවා
හිත දැන් නෑ ඔබ යනවා
යලි එන් නෑ
මේ මල් මාවතේ
තනියෙන් මම යන්නේ
ආදරෙන් ලන්වෙලා
පෙර දිනක
අපි මැව්ව පෙම් සිහිනය
සැබෑ නොවී යනවා
ආදර ලෝකයේ හැගුමන්
ඔයාම අරන් යන්න යනවා
හිත දැන් නෑ ඔබ යනවා
යලි එන් නෑ
මේ මල් මාවතේ
තනියෙන් මම යන්නේ
ආදරෙන් ලන්වෙලා
Writer(s): Bhashi Dewanga
Lyrics powered by www.musixmatch.com