뮤직 비디오
크레딧
실연 아티스트
Sajeewa Dissanayake
실연자
작곡 및 작사
Tharindu Rukshan
작곡가
Yashodha Adhikari
송라이터
가사
පායා සඳ සේයා
සනහාලා කළා ආරාධනා
පීරා පෙම සීරා
නොඅසාවී ළඳේ මා කාරණා
නුඹෙ නෑඹුල් සිනා සඳ සේලෙන් වසා
තරු පාරෙන් එහා යමු ආලෙන් කියා
විමසාවී නුඹෙන් මා මෙදා
නොමදේවී රිදුම් හෝ වේදනා
හීනෙන් පවා දුටු කාලේ පුරා
නුඹගේ දෑස හා යා වුණා
ඈතින් බලා සැනසෙන්නම් කියා
සිතුවේ හීන හීනෙන් වූ නිසා
ආලෙන් බලා ඉමි මා නෙත් විදා
සායම් කෙරූ නුඹ ගාවින් නොයා
විමසාවී නුඹෙන් මා මෙදා
නොමදේවී රිදුම් හෝ වේදනා
මා නෙත් පියා පැතු ප්රේමංගනා
නුඹගේ ශ්රීය හා සැසඳුනා
ස්නේහෙන් එහා කඳුළෑලෙන් මෙහා
ගැයුනේ ප්රේම ගීතේ ප්රාර්ථනා
ආලෙන් අසා ඔය මායම් කතා
මා පෙම් කෙරූ නුඹ මාගෙයි කියා
විමසාවී නුඹෙන් මා මෙදා
නොමදේවී රිදුම් හෝ වේදනා
Writer(s): Yashodha Adhikari, Tharindu Rukshan
Lyrics powered by www.musixmatch.com