가사

මගේ ආදරේ තවමත් ඒ වගේ සොඳුරු කතාවක් වගේ නුඹේ හීනයේ දැවටී එදා වගේ ඉන්න ආසයි තවමත් හිතේ දවසක නුඹ හා මේ ගී පද ගැලපූ තනුවක් වාගේ නුඹ මට පෙනුනේ මියුරූ එන මග සරසා නුඹ යන විට තනිවූ දවසක් ඒවිද ආයේ නුඹ මට හිමි වූ මගේ ලෝකයේ නුඹ නෑ ළඟ මගේ මට කී කතාවක් වගේ අකීකරු වුනේ කාටත් හොර රහසේ හිතට දැනුනා නිමාවක් නුඹේ සමනල අත් තටු බිඳූනා සිහිනෙන් වත් නුඹ නොපෙනී ගියා තවමත් නුඹ හට කියනා හිතවත් කම් දැන් කොහෙදෝ මන්දා දවසක නුඹ හා මේ ගී පද ගැලපූ තනුවක් වාගේ නුඹ මට පෙනුනේ මියුරූ එන මග සරසා නුඹ යන විට තනිවූ දවසක් ඒවිද ආයේ නුඹ මට හිමි වූ දවසක නුඹ හා මේ ගී පද ගැලපූ තනුවක් වාගේ නුඹ මට පෙනුනේ මියුරූ එන මග සරසා නුඹ යන විට තනිවූ දවසක් ඒවිද ආයේ නුඹ මට හිමි වූ දවසක නුඹ හා මේ ගී පද ගැලපූ තනුවක් වාගේ නුඹ මට පෙනුනේ මියුරූ එන මග සරසා නුඹ යන විට තනිවූ දවසක් ඒවිද ආයේ නුඹ මට හිමි වූ
Writer(s): Bhashi Dewanga Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out