album cover
Hudakalawa
4,391
Hip-Hop/Rap
Hudakalawa was released on December 28, 2021 by OOSeven as a part of the album Hudakalawa - Single
album cover
Release DateDecember 28, 2021
LabelOOSeven
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM95

Music Video

Music Video

Credits

PERFORMING ARTISTS
OOSeven
OOSeven
Performer
COMPOSITION & LYRICS
Jayan Madhusri
Jayan Madhusri
Composer
PRODUCTION & ENGINEERING
DILU Beats
DILU Beats
Producer

Lyrics

හුදකලාව සමානයි පිහි ඇනුම
හොඳ කරලම අහන්නෙම බැනුම
ඇයි හදවතින් ගත්තේ තීරණ
වරදින බව දැනගෙන අහන්නෙම බැනුම
තනිකඩකම සැප සතුට දුක දෙකම එක තැන
මගෙම පැමිණිලි තනියම විසඳන
නොගැලපෙන නම් ගලපන
හොයන්නේ මග ගැලවෙන
අපි කලා මදි පින් ලබන්න දෙව්ලියන්
ඉන්න ආස මගෙ ලෝකෙ තනියෙන් ඇස් පියන්
තරු කඩන් වැටෙයි අහසින්
හිතනවා පැතුමක් රහසින් මන් ඇස් පියන්
ඇයි මට නියඟ මට නැද්ද වැස්ස
හදවත ගඟක් පතුලටම බැස්ස
නවතිමි දවසක හැමදේම දැක්ක
තනිවෙමි ඒ දවසේ සිතුවිලි එක්ක
මගේ ගමනේ සිතියම මගේ ඔලුවේ ඇඳි
කරා මං පමනට වඩා කතා දැන් ඇතී
කරා මං උදවු පුලුවන් විදිහට හැමෝටම
ලැබෙවි මට ඒවා හොඳ හිත පසුවට
හිනාවයි වැදගත් මට කවදත්
එදා වගේමයි අදත් මම තවමත්
මිතුරොත් වැදගත් හමුනොවුනත්
අමතක නොවෙන මතක හැමදාමත්
මම කිව්වා ගී මකාගන්න තනී
වෙරලට වෙලා හුදකලාවෙම තනිවී
සීතල රැ තාම නැත නිමවී
ඇසේවිද ගයන ගායනාව සොදුරී
මම හොයනවා මාව හැමදාම
නැතිවෙලා නැ තාමත් වැරදීම
මටත් හීන තියෙනවා ඉවසීම
පරන කතා ඉවරයි තිත නැවතීම
Written by: Jayan Madhusri
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...