album cover
Duishen
3
Pop
Duishen was released on December 16, 2025 by SLens Production as a part of the album Duishen - Single
album cover
Release DateDecember 16, 2025
LabelSLens Production
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM94

Credits

PERFORMING ARTISTS
Saman Lenin
Saman Lenin
Vocals
COMPOSITION & LYRICS
Raji Wasantha Welgama
Raji Wasantha Welgama
Composer, Lyrics
PRODUCTION & ENGINEERING
Darshana Ruwan Disanayaka
Darshana Ruwan Disanayaka
Producer

Lyrics

පංති නැති ඉස්කෝලෙ බිඳලා
ජීවිතේ ගැන එපා ටියුෂන්
හෝඩියට ආදරේ අරගෙන
අායෙමත් එනවාද දුයිෂෙන්
ගුරුතුමනි ඔබ නොඑන දවසක
වෘක රෑනක් ඇවිත් මෙබිමට
වසන්තය ගෙන ගියා ගොදුරට
ඔබේ ආදර පුංචි සිසුවිය
බළල් පැටියා තුරුළු කරගෙන
අඬනවා හැමදාම හවසට
ඇගේ හිත කියවන්න දන්නේ
ඔබමැ පමණයි ගුරුතුමාණෙනි
හෝඩියම දන්නැති උනත් ඔබ
සැඳෑ සුළඟේ සැලී වැළපෙන
මතක පොප්ලර් තුරක ශෝකය
කවුරු නම් හඳුනයි ද ඔබ මිස
මේ මහා තණ බිමේ සැඟවුන
ඔබේ උත්තම - නොකී ⁣ප්‍රේමය
සසල කරවයි ලොවේ හදවත....
හිම කුණාටුව දෙබෑ කරගෙන
අස්සයා නැති නම් පයින් වත්
සහතිකයි ඔබ නැවත එන වග
සහතිකයි ඔබ නැවත එන වග
සහතිකයි ඔබ නැවත එන වග....
Written by: Raji Wasantha Welgama
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...