album cover
Amma
Pop
Amma was released on December 16, 2025 by SLens Production as a part of the album Amma - Single
album cover
Release DateDecember 16, 2025
LabelSLens Production
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM77

Credits

PERFORMING ARTISTS
Saman Lenin
Saman Lenin
Vocals
COMPOSITION & LYRICS
Saman Lenin
Saman Lenin
Composer
Suminda Kithsiri Gunarathna
Suminda Kithsiri Gunarathna
Composer, Lyrics
PRODUCTION & ENGINEERING
Saman Lenin
Saman Lenin
Producer

Lyrics

සමුදුර සිඳලා
අබ මිට සොයලා
සසර සරන අම්මා
නංවා ගන්න ට ඇත්නම්
මගෙ උරේ මත ට අම්මා
නංවා ගන්න ට ඇත්නම්
උමතු සිත් උල ඇණෙනා
පුතු පෙම සේ
දරු සෙනෙහස පානා
සසර සරන අම්මා
නංවා ගන්න ට ඇත්නම්
සසර කතර ට වස්නා
සුත ප්‍රේම වර්ෂා ස්නේහ මේඝය
නංවා ගන්න ට ඇත්නම්
සදහට ම මගෙ
සිත් අහස ට අම්මා
නංවා ගන්න ට ඇත්නම්
Written by: Suminda Kithsiri Gunarathna
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...