album cover
Simon Ayye
7
Pop
Simon Ayye was released on December 18, 2025 by SLens Production as a part of the album Simon Ayye - Single
album cover
Release DateDecember 18, 2025
LabelSLens Production
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM119

Credits

PERFORMING ARTISTS
Saman Lenin
Saman Lenin
Vocals
COMPOSITION & LYRICS
Saman Lenin
Saman Lenin
Composer
Suharshani Dharmarathne
Suharshani Dharmarathne
Composer, Lyrics
PRODUCTION & ENGINEERING
Saman Lenin
Saman Lenin
Producer

Lyrics

සයිමන් අයියේ සයිමන් අයියේ සැලුන් දොරින් එබෙනා
රටක් වටින මගෙ බොකුටු කොණ්ඩෙ අද කපන්ට අණ ලැබුනා
සරොස් පරොස් අර පාසල් වැට ළඟ චටස් පටස් වැනෙනා
ඒ අණක් ගුණක් නැති වේවැල මං දැක ඉඳො ඉඳො කියනා
අප්ප කුඩප්පගෙ උරුමෙන් ආ බව ගමේ එවුන් කියනා
කප්පරකට තෙල් ගෑවත් පල නැත කැරලි පිපෙනා
තට්ටය පෑදුණු කට්ටුවෙ ගුරාගෙ දෑසට කටු අනිනා
මට්ටු කරන්නම් තෝ අද කිය කිය ඔපීසියට දුවනා
පරල වෙලා බොරු කොණ්ඩය හද හද ලොකු ස'රුත් එන්නේ
විණය කමිටුවට එන්න කියාපිය - ලොකු සර් ගොරවන්නේ
රස්තියාදු ජඩ කොල්ලන් මුං වගෙ මොකටද නලවන්නේ
කොණ්ඩෙ කපං වර නැත්තං තෝ හෙට පරිවාසෙට දෙන්නේ
අයියා හරියට මයිකල් වාගෙයි - කොණ්ඩෙට ආවඩලා
චම්පයි රේකයි කමලයි ලීලයි විස්සෝපෙන් හඬලා
නාඩන් නංගියෙ කවදා හරි මං පිට මැද්දට වවලා
උන්ට පේන්නට පිඹගෙන එනවා
දඬුමොණරෙක නැගලා
Written by: Suharshani Dharmarathne
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...