Lyrics

පාළු පාරක ගියා තනියෙන් ඈත වසාගෙන කලුවරේ මගේ දෑස අපිත් කඩලා ඇනුව මල රෝස Rapper උනාම දෙන්න බැයිද Daughter පාළු පාරක ගියා තනියෙන් ඈත වසාගෙන කලුවරේ මගේ දෑස අපිත් කඩලා ඇනුව මල රෝස Rapper උනාම දෙන්න බැයිද Daughter මම රැප් කරාට මනුස්සයෙක් කාටවත්ම ඉන්න ඕන්නෑ මේ නම් යාළු බයේ මට මුල ගැන කියන්න එපා පුතේ ගහේ මීටර් ගාන හොයන්න බෑ මම ගහපු හයේ Rip DAD මතකයි දුන්නා අවවාද ජීවිතේ ගෙනියන්න ගැහුවා සැර Plan Rappersla වෑක් (Wack) ඇත්ත කතා කරොත් Address ඕන්නෑ ගෙදෙට්ටම එයිනේ සුදු වෑන් මම Jesus නෙවෙයි වතුරේ ඇවිදින මගේ හිතේ කොනකවත් නෑ යාළු නවතින්න තැනක වැටෙන්න ඕන තමයි නැගිටින්න යාළු ආදරේ නම් හිර ගෙයක් එපා යන්න Rap කරනවා කියලා ඇයි වෙනම මැන්නේ මේකේ නිධන් ගල මේ සෙල්ලමේ කොල්ලෝ මං නේ මට වැඩක් නෑ කාගෙවත් අකමැත්තෙන් හැදෙන්න කියලා තමයි අපිත් ගෑනු ගත්තේ දුම් ටික යවලා පපුවෙ මෙන්න කාර ගන්න කොට කෙල්ල කෙට්ටුයි දැන් නම් ලොරි භාග පහන තියලා වැඩක්ද තියන් මේ ඉනේ කාල අමාරුවෙන් ගෙවන්නේ යාළු ජීවිතේ රෝල මං වාගේ මං වාගේ තව කවුද ලංකාවේ ඉන්නේ ඩෝ තව තව Rap දෙන්නම් මං ගානේ Relation හන්ගලා ඉන්නේ මල් කඩ කඩ ආතල් එකේ තමයි ඉන්නෝනේ හැන්දෑවට කොල්ලෝ සංතෝසේ ලොකුත් නෑ කවුරුත් නෑ මේ ගේමේ නොමිලේ රැප් දෙන්නම් මං ගානේ බෝඩරේ කඩන්නේ කැටි මං කොහෙත් එකයි මට නුවර කොළඹ සෙල්ලම අරන් යන්නම් දුර කෙල්ලො කන්නේ පොර ඉල්ලයි මගේ රැප හදාගන්න බැරි කෙල්ල ගහපන් ගෙට මැරුණට පස්සේ කියයි අපේ හොද අයින් වෙලා ඉන්නේ හැමදේම දැක්ක නිසයි මේ වයසට සැප ගත්තා යාළුවෝ විසයි අපි වෙනයි හරි හැඩයි කෙල්ල කොන්ඩෙ ගැට ගැහලා පච්ච ගහලා මෙන්න ගඟ ගාව පිරිලානේ මෙන්න කිඹුලෝ කොට ගවුම ගාව කොල්ලෝ යාළු ඇඹලෝ කරපු මෝඩ වැඩ මතක් වෙනවෝ හොද පැත්තක් මගෙත් කලින් තිබුණෝ පව් කියනවා ඔක්කොටම අපිට පව් කියන්න කවුරුත් නෑ අන්තිමේ කවුරුත් නෑ අන්තිමේ මුන් මැරෙන්නේ නෑ වගේ ජීවත් වෙන්නේ කිසි දෙයක් අපිට අයිති නෑ පොලවේ අයිති නෑ පොලවේ මම Melody Killer කෝ Waiter කාලා ඉවරයි මෙහෙට ගේන්නකෝ බිල මොකෝ මදුවා උබේ Phone(පෝන්) එක ඔච්චර බර මොකුත් නෑ බන් ලියපු රැප් වල මේ තමයි ඩෝ බර පාළු පාරක ගියා තනියෙන් ඈත වසාගෙන කලුවරේ මගේ දෑස අපිත් කඩලා ඇනුව මල රෝස Rapper උනාම දෙන්න බැයිද Daughter පාළු පාරක ගියා තනියෙන් ඈත වසාගෙන කලුවරේ මගේ දෑස අපිත් කඩලා ඇනුව මල රෝස Rapper උනාම දෙන්න බැයිද Daughter ගේමක් ගහලා ලීක් වෙලා පහන්තුඩ ආතල් ගනින් එපා Video කරන්න උබ Single ආතල් ඉදලා කපල් වෙන්න බෑ මට සුරංගනා කතා දන්නේ නෑනේ යාළු මම මගේ සිංදු උබලගේ හිතේ අමාරුවට මොකක්ද මේ ජීවිතේ කියලා හිතෙනවා කල්පනා වෙද්දි තනියෙන් ඉද්දි මටත් වෙලාවකට නයා නටනවා නලාවකට
Writer(s): Dileepa Madushan Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out