album cover
Move Like That
album cover
Move Like That was released on July 10, 2026 by DI Entertainment as a part of the album Nura Ananthe
July 10, 2026
LabelDI Entertainment
BPM93
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Lyrics

ලගින් ගියා නුබේ හිතන්න බෑ මට ලන් වි ගියා
දැනෙන ඈ ගියේ හිතන්න බෑ මට ලන් වි ගියා
දකිද්දි wow ඔබේ ඔය තොල්පෙත්ත හපද්දි මන් ගැස්සුනා
නෙතින් කතා කලේ
ඇය ලන් වී මා දෑසින් පවා
I wanna see you move like that
Show me how you get like that
මගෙ හිතෙ ඈ රගනා
ඔය හිතේ මා රදවා
I wanna see you move like that
Show me how you get like that
මගෙ හිතෙ ඈ රගනා
ඔය හිතේ මා රදවා
ඉවසන්නට බෑ ලදේ
දෙනුවන් ම හිතේ රැදේ
කොදුරා සිරවී මගේ යහන් ගැබේ ඇ යාවුනා
දැනුනේ
හිතේ පුරා ඇගේ කතා
ලගින් ගියා නුබේ හිතන්න බෑ මට ලන් වි ගියා
දැනෙන ඈ ගියේ හිතන්න බෑ මට ලන් වි ගියා
දකිද්දි wow ඔබේ ඔය තොල්පෙත්ත හපද්දි මන් ගැස්සුනා
නෙතින් කතා කලේ
ඇය ලන් වී මා දෑසින් පවා
I wanna see you move like that
Show me how you get like that
මගෙ හිතෙ ඈ රගනා
ඔය හිතේ මා රදවා
I wanna see you move like that
Show me how you get like that
මගෙ හිතෙ ඈ රගනා
ඔය හිතේ මා රදවා
Wanna see you move like that
Show me how you get like that
Na na naa na naa
Na na naa na naa
Show me how you get like that
Wanna see you move like that
Show me how you get like that
Na na naa na naa
Na na naa na naa
Show me how you get like that
Written by: Dilru Jinajith Costa
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...