album cover
Chaya
album cover
Chaya was released on July 10, 2026 by DI Entertainment as a part of the album Nura Ananthe
July 10, 2026
LabelDI Entertainment
BPM73
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Lyrics

ඉවසන්න බෑ නුඹ රැඳි මතකේ මා හා
සෙව්වේ අඳුරේ මා
පහසේ මා ඈ හා
දැවටුනු ඒ කෙහෙරැල් සුවඳේ මා
ළඟ නැතිවිට ඔබ හා
තැවුනේ මතකින් මා
මගේ වී
නුඹ වෙන්වී මා හන්ඩවා
තවමත් හිත නුඹ ළඟ මා
ඇගේ වී
ළංවී සිපගත්තට මා
කුලුදුල් හිත නුබ ලග මා
නුඹගේ ⁣ආලේ මා හා
සදා සිතේ රැදී තියේ
ප්‍රේමේ කඳුලැල් රූරා
ගලා ගියේ ඇගේ නෙතේ
සැනසෙන්න බෑ මට නුඹෙ උණුහුම හැරදා
ඇය හට ළංවීලා
සයනේ තනිවීලා
රිදවන්න බෑ නැලවෙන්නේ ඈ ළඟ මා
දිස්වේ ඔබෙ චායා
තවමත් මතකේ මා
මගේ වී
නුඹ වෙන්වී මා හන්ඩවා
තවමත් හිත නුඹ ළඟ මා
ඇගේ වී
ළංවී සිපගත්තට මා
කුලුදුල් හිත නුබ ලග මා
ඇගේ වී
ළංවී සිපගත්තට මා
කුලුදුල් හිත නුබ ලග මා
Written by: Dilru Jinajith Costa, Nuwan Jeewaka Weerasinghe
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...